Colombo Today Local News

අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක්

පෞද්ගලික රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලය වෙත ලිපියක් යොමුකර ඇත.

එමඟින් ඔවුන් පෙන්වා දී ඇත්තේ පෞද්ගලික රෝහල්වලට මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක් පවතින බවයි.

ඊට අමතරව තවත් වෛද්‍ය උපකරණ රැසක් හිඟව පවතින බවයි එම සම්මේලනය පෙන්වා දෙන්නේ.

මේ නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ වෙනත් මූලාශ්‍රයකින් එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ කඩිනමින් ලබාදෙන ලෙසට ඔවුන් එම ලිසිය මගින් ඉල්ලීමක් කරයි.

Related posts

අද 1ට රවීගෙන් විශේෂ ප්‍රකාශයක් !

colombotoday

ජාතික ආරක්‍ෂාවේ මහ සිදුරක්… ‘ආරක්‍ෂක මණ්ඩලයේ රහස් වාර්තා පිටස්තර පුද්ගලයන් අතට’ – අනුර දිසානායක හෙළිකරයි

colombotoday

පොහොර තහනම බැසිල් ලිහිල් කරයි. – රසායනික පොහොර වර්ග කීපයක් ආනයනයට අවසර

colombotoday

තාජුඩීන් ඝාතනයේ සීසීටීවී දර්ශන ඇති බවට රාජිත කීවේ බොරු

colombotoday

නීතිපති දෙපාර්තමේන්තුවට ගල් ගහන එජාප ඇමතිලාට නීතීඥ සංගමයෙන් පිළිතුරු !

colombotoday

ජනවාරි 1 වැනි දා සිට වැට් බද්ද 18%ක් දක්වා ඉහළට

Admin