Colombo Today Local News

රංජිත් සොයිසා ශ්‍රීලනිප සංවිධායක ධුරයෙක් ඉවතට

රත්නපුර දිස්ති‍්‍රක්කයේ රක්වාන ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක ධුරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා එම තනතුරෙන් ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ඔහු වෙනුවට නව සංවිධායකවරයා ලෙස ජී. කේ. උපාලි චන්ද්‍රසේන මහතා පත්කර තිබේ.

ඒ මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Related posts

කෝටි 532ක ආදායම් බදු පැහැර හැරි අර්ජුන් ඇලෝෂියස් ඇප මත මුදා හරී

colombotoday

කොළඹ පාලුවට යයි – ප්‍රවාහන පහසුකම් අවමයි

colombotoday

ඇමතිධුර හයක් හිස්වෙයි… ඇමති පිරිසක් රට යයි.. කැබිනට් සංශෝධනය කල් යන ලකුණු

colombotoday

නාරාහේන්පිට ව්‍යාජ කච්චේරියක් වටලයි

Admin

ETCA තීන්දුයි.. සියළු වෘත්තිකයන් සමග රජයේ දොස්තර සංගමය මහ සටනකට සැරසෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පැය 13කින් පිහිනා ගිය දැරිය

colombotoday