Colombo Today Local News

මානව හිමිකම් කොමිෂමෙන් රජයට වගකීමක් මතක් කරයි

මහජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී මුහුණදීමට සිදුව තිබෙන ගැටලු විසදා ගැනීමට අවශ්‍ය සහන ලබාදීමට රජයේ ක්ෂණික අවධානය යොමුවිය යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුම්දී තිබේ.

රට වැසියන් කුසගින්නෙන් තොරව සිටීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම රජයේ වගකීමක් බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කරයි.

ගෑස් ඉන්ධන සහ පාරිභෝගික භාණ්ඩවලට සාධාරණ මිලක් නියම කිරීම සහ හිඟයකින් තොරව එම භාණ්ඩ ජනතාවට ලබාදීම තුලින් උද්ඝෝෂණ පැතිර යාම වළක්වා ගත හැකි බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දැනුම් දෙන්නේ.

Related posts

උකස් ගත් කෝටි 2කට අධික රන් භාණ්ඩ බැංකුවෙන් අතුරුදන්

Admin

අර්බුදය හමුවේ සීසර්ලාත් වැඩට බහී

colombotoday

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට ඉදිරිපත් කරයි

Admin

අන්තර්කාලීන ආණ්ඩුවකට කල යෝජනාවට යහපත් ප්‍රතිචාර – විමල් වීරවංශ

colombotoday

NGO ඔස්තාර්ලා බොරු බේගල් ඇද බා රට ගිනි තියන්න හදන හැටි මෙන්න (Video)

colombotoday

ආබාධිත රණවිරුවන් දුක කියද්දී ආරක්ෂක ලේකම්ට මළ පනී.. පස්සෙ බලමු කියා යන්න යයි !

colombotoday