Colombo Today Local News

මානව හිමිකම් කොමිෂමෙන් රජයට වගකීමක් මතක් කරයි

මහජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී මුහුණදීමට සිදුව තිබෙන ගැටලු විසදා ගැනීමට අවශ්‍ය සහන ලබාදීමට රජයේ ක්ෂණික අවධානය යොමුවිය යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුම්දී තිබේ.

රට වැසියන් කුසගින්නෙන් තොරව සිටීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම රජයේ වගකීමක් බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කරයි.

ගෑස් ඉන්ධන සහ පාරිභෝගික භාණ්ඩවලට සාධාරණ මිලක් නියම කිරීම සහ හිඟයකින් තොරව එම භාණ්ඩ ජනතාවට ලබාදීම තුලින් උද්ඝෝෂණ පැතිර යාම වළක්වා ගත හැකි බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දැනුම් දෙන්නේ.

Related posts

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය කපයි

Admin

කින්නියා ප්‍රදේශවල නිවෙස් තුළ මියයන කොරෝනා ආසදිතයින්ගේ සිරුරු රහසිගතව භූමිදානය කරන බවට තොරතුරු

colombotoday

පොලිසිය ජනපති යටතට… අමාත්‍යාංශ විෂය පථය සදහන් ගැසට් නිවේදනය නිකුත් වේ…

colombotoday

සිනොෆාම් එන්නත දෙන්න දේශපාලන හිතවතුන්ට විතරක් රජමල්වත්තේ වෙනම ඇරුණු දොර

colombotoday

සූරියවැව සැකකටයුතු මරණයක්

Admin

ශල්‍යාගාර සහිත ප්‍රමුඛතා රෝහල් වල විදුලිය විසන්ධි නොකරේ

colombotoday