ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු එළඹෙන 25 වනදා දක්වා අත්තිටුවා ඇති බව ලිට්රෝ සමාගමේ ආරංචි මාර්ග පවසයි.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ, එළඹෙන 25 වනදා මෙරටට ගෘහස්ත ගෑස් මෙට්රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් මෙරටට ලඟාවීමට නියමිත බවය.
එසේම එළඹෙන 27 වනදා ද නැවත ගෘහස්ත ගෑස් මෙට්රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් මෙරටට ලඟාවීමට නියමිතව ඇත.