Colombo Today Local News

ගාලු පාර බලපිටියෙන් සම්පූර්ණයෙන්ම වැසෙයි

විරෝධතාවයක් හේතුවෙන් බලපිටිය ප්‍රදේශයෙන් ගාලු පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

විරෝධතාවය හේතුවෙන් එම ප්‍රදේශයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ

ගාලු පාර ඔස්සේ ගමන් ගන්නා රියදුරටන්ට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ඉල්ලා සිටී.

Related posts

ඇස්තමේන්තුගත විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් රට තුළ ඉන්නේ 50%ක් පමණයි

Admin

“පලාලිය ජාත්‍යන්තර ගුවන් තොටක්‌ කිරීමට රජය එකඟ වුණා” මාවෙයි සේනාධිරාජා කියයි

colombotoday

කල්පිටිය කලපුවේ වසර පහකට පසුව ‘මුහුදු ඌරන් රංචුවක්’

colombotoday

“වාහන මිළ වැඩිකළේ පාසල් හැරයන තරුණයන් ත්‍රීවීල් පදින නිසා” රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාර

colombotoday

අලාභය බිලියන 2.5 යි. ඇවන්ගාඩ් සමාගමෙන් නාවික හමුදාවට එන්තරවාසි

colombotoday

සඳ නොපෙනෙයි… රාමසාන් හෙටට කල් යයි

colombotoday