මාතර, මහානාම පාලම අසලින් ප්‍රධාන මාර්ගය අවහිර කර විරෝධතාවේ නිරතව සිටි පිරිස විසුරුවා හැරීමට පොලීසිය ඊයේ(19) මධ්‍යම රාත්‍රියේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 08 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් අද මාතර අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.