Colombo Today Local News

රඹුක්කන සිදුවීම ගැන විමර්ශනයට කණ්ඩායමක්

රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඇතුළු 20දෙනෙකෙුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් පත්කර තිබේ.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි එම කණ්ඩායම පත් කර ඇති බවයි.

ඒ අනුව ඊයේ (19) දින රඹුක්කනදි සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සියලුම පරීක්ෂණ ඒ හරහා සිදුකෙරෙනු ඇත.

Related posts

වාරියපොල අනතුරකින් 14 දෙනෙකුට තුවාල

Admin

යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව 7500කට උසස් වීම්

colombotoday

මහ කන්නයේ දී පොහොර ගන්න හෙක්ටයාරයකට 15000ක් ගොවි ගිණුම් වලට

Admin

ජනාධිපතිවරණය ගැන අවසන් තීරණයට මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Admin

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් සහ රාජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

colombotoday

තෙවන වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

Admin