Colombo Today Local News

රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් 24ක් රෝහලේ. පොලීසිය විරෝධතාකරුවන්ට වෙඩි තියන්න හේතුව කියයි

රඹුක්කන දුම්රිය හරස් මාර්ගයට බාධා කරමින් සිටි විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසියට වෙඩි තැබීමට සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ විරෝධතාකරුවන් විසින් ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට උත්සාහ ගත් බවත් එය වැළැක්වීම සඳහා පොලිසිය බලය පාවිච්චි කළ බවයි.

ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තරුණයෙකු මියගිය අතර, තවත් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

Related posts

වසර 35කට පසු ලංකාව ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනා ගනී !

colombotoday

සත්‍යග්‍රහය අත්හිටුවීමට වරාය සේවකයින්ගෙන් කොන්දෙසියක්

colombotoday

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරිමේ යෝජනාව 23දා යුනෙස්කෝවට…

colombotoday

ක‍්‍රිකට් පාවාදීම ටොං පචයක්- සජිත්

colombotoday

යාපනේ පොලිස් නිලධාරීන් 06 කට දස වසරක සිරදඬුවම්

colombotoday

රාජිත රැකගන්න රවී පෙරමුණ ගනී !

colombotoday