Colombo Today Local News

කොත්තුවයි බත් පැකට් එකයි සියයට 20කින් ඉහළට

බත් පාර්ලසයක සහ කොත්තුවක මිල සියයට 20 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

මෙම මිල ඉහළ දැමීමට සාපේක්‍ෂව සෙසු කෙටි ආහාරවල මිල ද ඉහළ දැමීමට සිදුවනු ඇති බව ආපනශාලාහිමියෝ කියති.

ඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන තිබේ.

Related posts

තෙල්දෙණියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

colombotoday

චමල්, මහින්දානන්ද, විදුර ඇතුළු පහක් ශ්‍රීලනිප සංවිධායක ධුරවලින් ඉවතට ?

colombotoday

ජනපති පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

colombotoday

නියඟයෙන් වලවේ ගොවිබිම් අක්කර 13,000ක් විනාසයි

Admin

නව ගෙවීම් ක්‍රමවේදයක් සකස්කරන තුරු “අස්වැසුම” ලැබෙන හැටි මෙන්න

Admin

රාජිතගේ කතාව නිසා කැබිනට් සමප්‍රකාශකයෙක්?

colombotoday