Colombo Today Local News

ගමේ ගිය අයට කොළඹ එන්න අදත් විශේෂ ප්‍රවාහන සේවා.

අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අදත්(16) විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වේ. ‍

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ. එච්. පණ්ඩුව ස්වර්ණහංස මහතා සඳහන් කරන්නේ, ඒ සඳහා අතිරේක බස් රථ 200ක් යොදවා ඇති බවය.

මේ අතර, ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කරයි.

එමෙන්ම ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණීමට අනිද්දා සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන බව දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.

Related posts

අහුංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

Admin

ලංවිම ඉංජිනේරු සංගමයේ විරෝධතාවකට බැනර් නොගැසුවාට, ප්‍රෙස් එකේ ලයිට් කපලා

colombotoday

ඇමතිකමක් දෙන්න ජනපති තොන්ඩමන්ට අඩගසයි…

colombotoday

ඉදිරි වසර දෙක තුළ විදුලි බිල අඩු කරන්න ඇමති කංචනගේ අපේක්ෂාවක්

Admin

ඉන්දියානු පොහොර ගෙන්විමට අදාළව පළවන වාර්තා ජනපති ලේකම් ප්‍රතික්ෂේප කරයි

colombotoday

අයවැයෙන් සැප වාහනවල මිළ ඉහළ දැමීමේ වාසිය මැති ඇමතිවරුන්ටයි…!

colombotoday