Colombo Today Local News

රවි කරුණානායක තුන් කුලුඳුල් බිල්ල කරමින් බැඳුම්කර හොරුන්ට අත පිහදාගන්න බෑ – විමල් වීරවංශ

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා තුන් කුලුඳුල් බිල්ල කරමින් බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට අතපිහදා ගැනීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසනවා. ආචාර්ය එන් එම් පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (5) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

බැඳුම්කර වංචාවේ මහ මොළකරු වන අගමැතිවරයා ප්‍රමුඛ ඊට අනුබල දුන් ඇමැති කල්ලියට එම තනතුරුවල සිටීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් වීරවංශ මහතා සඳහන් කෙළේය.

ජනාධිපතිවරයා බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගත්තා යැයි කීමට හැකි වන්නේ ඔවුන් සියලු දෙනා අදාළ තනතුරුවලින් ඉවත් කළහොත් පමණක් බවද ඔහු අවධාරණය කෙළේය.

Related posts

ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ සමහර තොරතුරු හංගලා | අනුරකුමාර දිසානායක

colombotoday

දුමින්ද දිසානායකට එරෙහිව විනය  ක්‍රියාමාර්ගයක්

Admin

බලපිටියේ පොලිසියට පහර දීමක්. අහසටත් වෙඩි

colombotoday

අල්ලගත්ත වගේ තුන් ගුණයක් ආයුධ හිස්බුල්ලා ළඟ. අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන්න හින්දු සම්මේලනය ඉල්ලයි

colombotoday

විදුලි සේවකයන් අඛණ්ඩව වර්ජනයේ.. විදුලිය දෙන්න හමුදාව කැදවයි !

colombotoday

අද පාර්ලිමේන්තුව විසුරනවා

Admin