Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත හෙට සිට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා හෙට (16) දින සිට සදහා ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදෙන බව පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා සඳහන් කළේ සියලුම මන්ත්‍රීවරුන් සදහා හෙට (16) දින කොළඹ හමුදා රෝහලේදී එම එන්නත ලබාදීමට කටයුතු කරන බවයි.

ඒ අනුව 16, 17, 18 සහ 19 යන දිනවලදී කොරෝනා මර්දන එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙනු ඇත.

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතාට පසුගිය දිනෙක ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම සිදුවිය.

Related posts

ජාතික ආයුර්වේද සම්බාහන විෂය නිර්දේශය හඳුන්වා දෙයි

Admin

රටේ වැඩිපුර ඇති කලුගල් අපනයනය කරන්න සූදානම්

Admin

අරාබි ජාතිකයෝ ඉස්ලාමයෙන් ඉවත් වෙති… BBC සමීක්ෂණයකින් හෙළිවෙයි…

colombotoday

කලා වැවේ දීඝදන්තුට විදුලි සැරවැදෙයි

Admin

මෛත‍්‍රී – මහින්ද කුමන්ත‍්‍රණය අපි උපන් ගෙයිම පරාජය කළා – අනුර කුමාර දිසානායක

colombotoday

තෙල්දෙණියට, පල්ලේකැළේට නැවතත් පොලිස් ඇදිරිනීතිය

colombotoday