Colombo Today Local News

ශනිල් නෙත්තිකුමාරට ඇප

බැඳුම්කර කොමිසමේ දී සාක්කි දුන් අනිකා විජේසුරියගේ සොහොයුරාට මරණීය තර්ජන එල්ල කළැයි සිතාසි ලබා සිටි සැකකරු ශනිල් නෙත්තිකුමාර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (4) නියෝග කළාය.

සැකකරු ලක්ෂ එකහමාරක ශරීර ඇපයක් මත මුදා හැරිණි.

මේ පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් විමර්ශන සිදුකරනු ලබයි.

ශනිල් නෙත්තිකුමාර හට හෙට (5) දිනයේ සිඅයිඩියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

Related posts

අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත සංශෝධන රහිතවම සම්මතයි !

colombotoday

නැව්වලින් එන මගීන්ට රටට ඇතුළුවීමේ තහනමක්

colombotoday

ව්‍යාජ නෝට්ටු සමඟ විගණන නිලධාරියෙක් මාට්ටු

Admin

2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය

Admin

දෙමටගොඩ චමින්දගේ සමීපතමයෙක් කොටු

colombotoday

අයවැය ඡන්ද විමසීම අද.. ඒකාබද්ධයේ 9ක් ඡන්දය දීමෙන් වැළකෙන්න යයි !

colombotoday