Colombo Today Local News

ගොඩවායේ ධීවරයෝත් විරෝධයක්

සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනයේ පිරිසක් අම්බලන්තොට – හම්බන්තොට මාර්ගයේ ගොඩවාය ප්‍රදේශයෙන් පාර වසා විරෝධතාවක නිරතව සිටි.

තම ධීවර කර්මාන්තය පවත්වාගෙන යෑමට අවශ්‍ය පහසුකම් හා ඉන්ධාන ලබා දෙන්නැයි ඉල්ලා මෙම විරෝධතාව පැවැත්විණි.

ගොඩවාය ධීවර තොටුපොළේ සිට පා ගමනින් ආ ධිවරයන් ප්‍රධාන මාර්ගය හාරහා බෝට්ටවක් තබා පාර අවහිර කරමින් විරොධතාවයේ නිතර විය.

මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බව වාර්තාවේ.

Related posts

සන්ධානයේ කවුරුත් පොහොට්ටුවට ගියේ නෑ… සන්ධාන මහලේකම්ගෙන් කථානායකට ලිපියක්

colombotoday

Video: SB, සුසිල්,දයාසිරි හවුල් ආණ්ඩුවේ ඉන්න බැරිනම් යන්න. අපිට නාඩගං නටන්න ඕනි නෑ – රවී කරුණානායක

colombotoday

හෙරොයින් රැගෙන පියයි සැමියයි බලන්න ගිය කතක් අත්අඩංගුවට

Admin

ඥානසාර හිමිට ඇප ලැබී ඇත්තේ එක් චෝදනාවකට පමණයි… අනෙකුත් චෝදනා තවමත් විභාග කෙරේ !

colombotoday

මාලිමාණ්ඩුව ආර්ථිකය ස්ථාවර කරේ මෙහෙමයි

Admin

පොහොර මිටිය 350ට දියව් ! ගොවීන් ඇමති දුමින්දගේ නිවස වටලා උද්ඝෝෂණයේ

colombotoday