Colombo Today Local News

FCID නිලධාරීන්ට නාමල්ගෙන් අනතුරු ඇගවීමක් !

තම ආණ්ඩුවක් යටතේ පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

දෙස් විදෙස් සවාරි වෙනුවෙන් එම ඒකකයේ නිලධාරීන් ජනතා බදු මුදල් කෝටි ගණන් වියදම් කර ඇති බවත්, තම ආණ්ඩුවක් පැමිණි විට මේ පිළිබදව සොයා බලන බවත් හෙතෙම කියා සිටියේ ඊයේ 01 තංගල්ලේදී පැවති ජන හමුවක් අමතමිනි.

තමන් මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළද, විෂයභාර අමාත්‍යාංශය එයට පිළිතුරු ලබාදිය නොහැකි බව දන්වා ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related posts

මුදල් අමාත්‍යංශයේ ලේකම්ගේ සිටම හොරකමට සෘජුව සහ වක්‍රව සම්බන්ධයි – මන්ත්‍රී මදුර විතානගේ

colombotoday

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ… 1500ක බළ ඇණියක් කැදවයි….

colombotoday

පාර්ලිමේන්තුවේ දෙවැනි පුටුවට මුජිබර් රහුමාන් ?

colombotoday

2020 සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday

පවිත්‍රාගෙන් සෞඛ්‍ය අමාත්‍ය ගැලවෙයි.. අද සංශෝධනය වූ අමාත්‍ය ධුර මෙන්න

colombotoday

ආණ්ඩුව ණය ගන්නකොට විජිතයි ටිල්විනුයි පොඩ්ඩක් දැනුවත් කරන්න

Admin