Colombo Today Local News

ගාලුමුවදොර විරෝධයේදී විනෝද වෙමින් සිටි පුද්ගලයකු මිය යයි

කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවේ යෙදී සිටි පුද්ගලයකු ඊයේ (11) රාත්‍රියේ හදිස්සියේ මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා හෘදයාබාධයක් හේතුවෙන් මියයන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර ඔහු මිය යෑමට සුළු මොහොතකට පෙර ද ගීත ගායනා කරමින් විනෝද වෙමින් සිටි බවට තොරතුරු ලැබුණු බවත් පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

කෝටි දෙකක කේරළ ගංජා තොගයක් මන්නාරමෙන් හමුවෙයි…

colombotoday

එජාපය සදුදා කොළඹ වටලන්න යයි… මහ පිරිසක් කොළඹට කැදවයි….

colombotoday

හිමිනමට පිහි පෙන්වා කඩා වැදුණු තිදෙනෙක් විහාරස්ථානය කොල්ල කාලා

Admin

ඩුබායි සුද්දා අධිකරණයට

Admin

ඖෂධ නියාමන අධිකාරියට වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරියක් පත් කෙරේ…

Admin

සජිත්ගේ අපේක්ෂකත්වයට කොන්දේසි 10ක්?

colombotoday