Colombo Today Local News

අවුරුද්දෙන් පස්සේ හිටපු ජනපතිගේ තැන් මාරුවක්

සිංහල අවුරුද්දෙන් පසුව රජයෙන් ලබාදුන් නව නිවසේ පදිංචියට යන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12)දින පැවසීය.

හිටපු ජනාධිපතිවරයෙක් ලෙස තමන්ට ලැබුණු නිවසෙන් සති හතරක් තුළ ඉවත්වන ලෙස අධිකරණයෙන් ලැබුණු නියෝගයට හිස නමා එම නිවසෙන් ඉවත්ව යන බව ඔහු පවසයි.

අදාල නිවස පිළිබඳව ලැබුණු අධිකරණ නියෝගය ඇතැමුන් තමන්ට මඩ ගැසීමට යොදාගෙන ඇති බවත් එම නිවස රුපියල් කෝටි 800 ක් වටිනා සුඛෝපභෝගි නිවසක් නොවන බවත් අදාල නිවස අයිතිකරගැනීමට තමන් උත්සහ කළේ යැයි ඇති ප්‍රචාර අසත්‍ය බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

Related posts

කොටි නිලඇදුම්, කොඩියක්, බෝම්බ තොගයක් රැගෙන යමින් සිටි පිරිසක් මුලතිව්හිදී අත්අඩංගුවට

colombotoday

අලුත් බදු ක්‍රමය IMF උගුලක්.. IMF එකට ඕන විදිහට තීරණ ගන්නවනම් ආණ්ඩුවක් අවශ්‍ය නෑ

colombotoday

දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ මහ රෑ ඇවිත් CIDයෙන් අරන් යයි !!

colombotoday

මඩකලපුවේ පන්සලක් ඩෝසර් කරලා.. පුරාවිද්‍යා රක්ෂිතය අල්ලා වී වගාකරයි

colombotoday

LYCEUM ජාත්‍යන්තර පාසල රජයට පවර ගන්න. | දෙමාපියෝ විරෝධතාවයක

colombotoday

රනිල් වෙනුවට ජනාධිපති අපේක්ෂකත්වයට එජාපයෙන් මූණු තුනක්… ගෝඨා ආවොත් සටනට චම්පික…

colombotoday