Business

ඩොලරය රු.330ට නගී

අද (11) දින විනිමය අනුපාතික සටහන් දක්වමින් මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු ගණනාවක්ම, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 330.00 ක් ලෙසින් දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල අද දින සටහන් කර තිබූ ආකාරය පහතින් දැක්වේ.

ලංකා බැංකුව – රු. 330.00

මහජන බැංකුව – රු. 329.99

සම්පත් බැංකුව – රු. 330.00

HNB – රු. 330.00

NDB – රු. 320.00

DFCC – රු. 320.00

අමානා බැංකුව – රු.330.00

Related posts

VEGA ජිනීවා හිදී එළිදක්වයි

colombotoday

සඳුදා සිට කිරිපිටි මිල අඩුවේ.

colombotoday

අලියාන්ස් රක්ෂණ සමාගම අසාදු ලේකනයට

colombotoday

බාල්දු වීමේ ලෝක වාර්තාව රුපියලට හිමියි. ඉතිහාසයේ මුල් වරට ඩොලරයක් රු142ට නගී.

colombotoday

ජනවාරියේ දී කාර් ලියාපදිංචිය සියයට 11 කින් පහළට

colombotoday

“සුරක්ෂා” සිසු රක්ෂණය දුන් Allianz Insurance සමාගම කෝටි 30ක් නොදී කට්ටි පනී.

colombotoday