Colombo Today Local News

නුවරඑළියේ වසන්ත උදානයට ජනතාව කඩා වදිති. (Video)

නුවරඑළිය කාල්ටන් පෙර පාසලේ පැවැත්වෙන අවුරුදු උළෙලකට අද ජනතා විරෝධය එල්ල විය.

මේ අතර නුවරඑළිය නගරාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති නුවරඑළිය වසන්ත සැනකෙලියේ සමාරම්භක උත්සවයට ද ජනතා විරෝධය එල්ල වී තිබේ.

නුවරඑළිය වසන්ත සමයේ ආරම්භක උත්සවය අද පැවැත්වුණේ, ග්‍රෙගරිවැව උද්‍යානයේදීයි.

මධ්‍යම පළාත් ආන්ඩුකාර ලලිත් යු ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණ ද ඔවුහු ඒ සඳහා සහභාගී නොවූහ.

විරෝධය පළ කළ ජනතාව පවසන්නේ රටම ආර්ථික අගාධයක තිබෙන පසුබිමක උත්සව සැනකෙළි අනවශ්‍ය බවයි.

Related posts

“යොවුන් පුරය කදිම තෝතැන්නක් වුණා” – අගමැති

colombotoday

කොරෝනා වයිරසය ආසාදිත බවට සැක 508ක් රත්නපුරෙන්

colombotoday

නවක වධය දරාගන්න නොහැකිව මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසාගනී

colombotoday

පාස්කු ප්‍රහාරකයා සතුව තිබූ ගම්මිරිස් ඉඩම

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සමඟ සැකකරුවෙකු අල්ලයි

Admin

ජනාධිපති ඇතුළු කිහිපදෙනෙක් ඝාතනය කරන බවට බූස්සේ සිර කර සිටින පාතාල කෙරුමන් දන්වයි

colombotoday