Colombo Today Local News

කොස්ගම හමුදා කදවුර ගැන හිටපු ජනපති මුල්වරට කතා කරයි

තම රජය සමයේ සාලාව කඳවුර එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට (වෙනත් තැනක ඉදිකිරීම සදහා) කටයුතු සූදානම් කරමින් පැවති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

අවිස්සාවේල්ල – කොස්ගම – සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීමත් සමඟ ඇතිවූ තත්ත්වය පිළිබඳව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළකරමින් මේ බව පවසා සිටියේය.

එසේම ජාතික ආරක්ෂාවට සම්බන්ධ දෙයක් නිසා එකවර මේ පිලිබදව මතයක් ඉදිරිපත් කිරීමක් නොකරන බවද මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය.

Related posts

ශ්‍රී ලංකාවේ සතියක් තුළ අසාදිතයන් 311ක් වාර්තා වේ

colombotoday

මීළග පාද යාත්‍රාව මාතරින් කොළඹට !

colombotoday

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල හමුව අද

colombotoday

ශ්‍රී ලංකාවට බාල ඖෂධ සැපයූ ‘ඉන්දියානා’ සමාගමට එරෙහිව විමර්ශනයක්

Admin

නිලන්ත ජයවර්ධනට අධිකරණ නියෝගයක්

Admin

සරුංගලයක නූලක් බිලිදෙක් සහ මවකට මරු කැදවයි

colombotoday