Colombo Today Local News

වර්ෂාවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 4 කින් ඉහළ යයි

විදුලි බලාගාර අශ්‍රිත ජලාශ ප්‍රදේශවලට පසුගිය දින කීපයේදී ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 4 කින් පමණක් ඉහළ ගොස් ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.

කාසල්රී, මාඋස්සාකැළේ, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල සහ සමනළවැව යන ජලාශවල ආශ්‍රිත ප්‍රදේශවලට ලැබුණු වර්ෂාව හේතුවෙන් මෙසේ ජල මට්ටම සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවත් ඉදිරියේදී තව දුරටත් වර්ෂාව ලැබුණ හොත් ජල විදුලි නිෂ්පාදනය තව දුරටත් ඉහළ යන බවත් විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Related posts

මහර ගැටුම – වෙඩි වැදීමේන් මිය ගොස් ඇති රැදවියන් සිව් දෙනෙකුගේ සිරුරු ආදාහනයට නියෝග

colombotoday

ලැබීමට නියමිත ‘ලෝකයේ හොදම පාර්ලිමේන්තුව‘ සම්මානයට කැළලක්… රන්ජන් අඩියක් පස්සට ගනී…

colombotoday

දේශපාලන පක්ෂවලට සහ පොලිස් නිලධාරීන්ට පොලිස් ඇමතිගෙන් විශේෂ ස්තූතියක්

Admin

මල්වතුහිරිපිටිය විහාරස්ථානයේ හිමි නමක් ඝාතනය කිරීමේ සිදුවීමේ වෙඩික්කරු ජීව්තක්ශයට

Admin

හඩ පටය තමන්ගේ බව හිටපු අල්ලස් ලොක්කී පිළිගනී !

colombotoday

පෙට්‍රල් 254යි.. ඩීසල් 214යි

colombotoday