Colombo Today Local NewsNew Constitution

මහ නාහිමිවරුන්ගේ ඉල්ලීම කිසිසේත් නොතැකේ..! “අපි ව්‍යවස්ථාව කෙටුම්පත් කරනවා” – ව්‍යවස්ථා කොමිටිය

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කමිටුව පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් එහි සභාපති ලාල් විජේනායක මහතා සදහන් කළේ මහජන මතයට අනුව අදාළ ව්‍යවස්ථාව කෙටුම්පත් කෙරෙන බවයි.

ව්‍යවස්ථා කමිටු අතුරු වාර්තාව පිටවීමත් සමග ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහා නාහිමිවරුන් ප්‍රමුඛ විවිධ පාර්ශව වලින් නැගුණු දැඩි විරෝධයත් සමග එම ක්‍රියාවලිය තරමක් කල් දමන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි මාධ්‍ය වාර්තා පලවී තිබිණි.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණ උණුසුමත් සමග ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබද දේශපාලන කරළියේ සහ සමාජ අවධානය තරමක් ගිලීහී පැවතුණත් මහා නාහිමිවරුන්ගේ පවා ඉල්ලීම ඉවත දමමින් අගමැතිවරයා ප්‍රමුඛ රජය නව ව්‍යවස්ථාව ගෙන ඒමේ ක්‍රියාවලිය සුපුරුදු පරිදි ඉරියට ගෙනයමින් පවතී.

Related posts

විදේශ ගතව සිටියදීත් රේගු නිලධාරීන් පිරිසක් වැටුප් ලබාගෙන

colombotoday

ඇමෙරිකානු යුද උපකරණ කටුනායකට ගොඩබායි – පොලීසියට රේගුවට හමුදාවට බැලීමත් තහනම්

colombotoday

පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න – ජනපතිගෙන් උපදෙස්

colombotoday

“චාවාකච්චේරි බෝම්බ මහ ලොකු දෙයක්ද.. මීට පෙරත් බෝම්බ ඕන තරම් හොයාගත්තා” – ලක්ෂ්මන් යාපා

colombotoday

මුතුරාජවෙල ගොඩ කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි?

Admin

සනීපාරක්ෂාව නැති ඌවේ ටියුෂන්වලට වාරණයක්

colombotoday