Colombo Today Local News

කොමදෝරු දසනායකට ඇප නොළැබෙයි.. ලබන වසර දක්වා යළි රිමාන්ඩ් කරයි !

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා සහ තවත් පස් දෙනෙකු ජනවාරි 8 වන දින දක්වා යළි බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබේ.

2009 වසරේදී දෙමළ තරුණයන් 11 දෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා පසුගිය ජූලි 12 දින අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගැණිනි.

Related posts

අඩි 07ක් උස ගංජා ගස් 2195ක හේන් දෙකක් වටලයි

colombotoday

කරුණාසේන ඉවතට.. ආරක්ෂක ලේකම් ධුරය වෛද්‍යරත්නට !!!

colombotoday

මාලිගාවත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

colombotoday

බලපත්‍රයක් නිසා පාන් බනිස් මිල අඩු කරන්න බැ කියයි

Admin

ජෝන්ගේ කාර්යාලයට අමාත්‍යාංශයෙන් අපමණ අගයක් ලැබෙයි. මාසික කුලිය ලක්ෂ 200යි..!

colombotoday

මිරිස්කුඩු ප්‍රසන්නගේ චන්ඩි පුතා ප්‍රහාරයට ගිය වන්ඩිය කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ

colombotoday