Colombo Today Local News

ඉංග්‍රීසි අනිවාර්යයි.. බැරිනම් රට රස්සා නෑ…

විදේශ රැකියා සදහා යොමුවන සියළු ශ්‍රමිකයන්ගේ ඉංග්‍රීසි දැනුම ඉදිරියේදී අනිවාර්ය කිරීමට කටයුතු කරන බව අධීකරණ හා විදෙශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.

මෙරට ශ්‍රමිකයන්ට වැඩි වටිනාකමක්‌ ලබාදීම සඳහා එසේ ඉංග්‍රීසි දැනුම අනිවාර්ය කරන බවත් ඒ මගින් ශ්‍රමිකයන්ටද වාසි රැසක්‌ ලබා ගැනීමට හැකිවනු ඇති බවත් ඇය කීවාය.

රටවල් රැසක්‌ තව තවත් මෙරට ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට නියමිත බවත් ඒ තුළින් රටට විශාල විදෙස්‌ විනිමයක්‌ ලබා ගැනීමට හැකිවනු ඇති බවත් තලතා අතුකෝරල ඇමැතිවරිය වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

පියසේන ගමගේ ඇමති ධුරයක දිවුරයි !

colombotoday

කොළඹ ඉඩම සිංගප්පූරුවට විකිණුවේ නෑ… බදු දුන්නා පමණයි !

colombotoday

රු. 23,000ක් වංචා කරලා.. ඌව පළාත් මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ආත්මයන් දෙවියන් භාර ගනිත්වා – ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෝ සතුට සමරති…

colombotoday

කෝප් කමිටුවේ එජාප නියෝජිතයෙක් විගණකාධිපතිට අමු තිත්තෙන් බැණ වදී.. දගලන්න එපා යැයි තර්ජණය කරයි!

colombotoday

පාපන්දු ලෝක කුසලානය ජනපති අතට

colombotoday