Colombo Today Local News

“අජිත් පී. ට ඇලෝසියස්ගෙන් කෝල් එන හැටි ඇහැටම දැක්කා..” බිමල් අජිත්ගේ මූණටම කියයි (Video)

කෝප් කමිටුවේදී අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු එජාප කණ්ඩායම අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් කඩේ ගිය හැටි සහ දුරකථනවලට ඇමතුම් ආ හැටි තමන් ඇහැටම දුට බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ “බලය“ දේශපාලන වැඩසටහනට සහභාගී වෙමිනි.

[fbvideo link=”https://www.facebook.com/hirutv/videos/1700327143340375/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම – මන්ත්‍රී රත්තරන්ට ඇප

colombotoday

ඉන්දියාවේ අපරාධකරුවන් දෙදෙනෙක් ලංකාවේදී අල්ලයි

Admin

එළඹෙන මාසයේ සිට ඉන්ධන කෝටාවේ වෙනසක්

Admin

පාර්ලිමේන්තුව 12 දක්වා කල් තබයි…

colombotoday

ඌව රාජ්‍ය නිලධාරීන්ට රාජකාරී වේලාවේදී සමාජ මාධ්‍ය තහනම්

colombotoday

ජනපතිගේ ධුර කාලය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙයි !

colombotoday