Colombo Today Local News

ඒකාබද්ධයෙන් තවත් කිහිපදෙනෙක් මෛත්‍රී පිලට ! – ගම්මන්පිල හෙළිකරයි

ඉදිරි දිනවල ඒකාබද්ධ විපක්ෂයෙන් මන්ත්‍රීවරයකු හෝ දෙතුන් දෙනෙකු රජය සමග එක්වීමේ අවදානමක් ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

“අපේ මන්ත්‍රීවරයෙක් දෙන්නෙක්ව මුදල් කුට්ටි පෙන්වා දිනා ගැනීමේ අවදානමක් ඉදිරියේදී ක්‍රීයාත්මක වෙන්න පුළුවන්.ඒ අවදානම අපි දකිනවා. අතිශයින්ම දුර්වල දෙතුන් දෙනෙක් ඉන්න ඉඩ තියනවා.බහුතරය නම් ඔය සල්ලි මළු දැක්කට රැවටෙන්නේ නැහැ. රැවටෙනවා නම් වසර 3ක් මේ අරගලයේ ඉන්නෙත් නැහැ.”මන්ත්‍රීවරයා කීවේය.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

Related posts

ආණ්ඩුවේ මන්ත්‍රීන් 58කට අලුත් වාහන.. වාර්ෂික කුලිය කෝටි 258 යි

colombotoday

සීනි බද්ධ කළායි මං දැනගත්තේ අභයාරාම පන්සලේ ඉද්දි – ඇමති බන්දුල කියයි

Admin

මම මේ රටේ ජනපති නෙවෙයි කියා හිතෙනවා

colombotoday

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Admin

ඇමතිකම් වැඩිකරගැනීමේ සටන අතනාරී… ජාතික ආණ්ඩු යෝජනාව නැවතත් මැතිසබයට…

colombotoday

අත්අඩංගුවේ ඉන්න මධුෂ්ට ඩුබායි හෝටලයෙන් මසකට ලක්ෂ 30ක්

colombotoday