Colombo Today Local News

ආණ්ඩුව ගත්ත ගමන් අපේ අය හොරකම් කරන්න ගත්තා.. හොරු අල්ලන්න යනකොට ජනපතිට චෝදනා කිරීම වැරදියි – රන්ජන්

ආණ්ඩු බලය ලබා ගත් පසුව වත්මන් රජයේ අය හොරකම් කිරීමට පටන් ගත් බවත්, එම හොරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේදී ජනාධිපතිවරයාට චෝදනා කිරීම බරපතල වරදක් බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

දූෂණ වංචා විමර්ශනය සදහා ජනාධිපතිවරයා පත්කර ඇති කොමිසමට සහයෝගය දිය යුතු බවත්, ඊට විරුද්ධ වන්නේ හොරුන් බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ගිය ආණ්ඩුවේ මෙන්ම මේ ආණ්ඩුවේත් දූෂණවලට එරෙහිව සෘජුවම කතා කරන තමන්ව සිරගත කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බවත් පවසයි.

Related posts

මහාවංශය ලෝක මතක ලේඛන උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරයි

Admin

කුඩු රොෂාන් ගේ සමීපතමයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිධූරයට තරඟ වදින ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දක්වයි

colombotoday

LTTE ය තවදුරටත් සක්‍රීයයි… ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමරිකාව නම් කරයි…

colombotoday

නව වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ

colombotoday

සිරසට එරෙහි දෙරණේ වාරණය යළිත් දීර්ඝ කෙරේ

colombotoday