Colombo Today Local News

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා යළි ඇර⁣⁣ඹේ

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් අද(04)දින සිට යළි ආරම්භ කෙරේ.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දැනට ක්‍රියාත්මක සංචරණ සීමාවන්ට ද යටත්ව ආයතනික කටයුතු සිදු කරන බව එහි සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා සඳහන් කරයි.

ඒ අනුව ඕනෑම ජංගම දුරකතන ජාලයකින් අංක 225 ඇමතීමෙන් හෝ ස්ථාවර දුරකතන ජාලයකින් අංක 1225 ඇමතීමෙන් දිනයක් හා වේලාවක් වෙන් කරවාගෙන සේවා ලබා ගැනීමට පැමිණිය යුතු වේ.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මීට පෙර එහි සේවාවන් තාවකාලිකව අත්හිටුවිය.

Related posts

බුද්ධික-සුජීව එජාප මන්ත්‍රී හමුව මගහරී.. ජනපති හමුවෙයි !

colombotoday

ආපදාවෙන් මියිගිය සියලු දෙනාට වන්දිය ලක්ෂ 194යි.. ඇමතිවරයෙකුගේ එක් වාහනයක් පමණක් ලක්ෂ 400යි

colombotoday

තුර්කි ගම්මානයේ වෙඩි තැබීමක්

colombotoday

තායිවාන බැංකුවට විද්ද “හංසයා” පක්ෂයේ සභාපති මෙරට පුරවැසියෙකු නොවන බව හෙළිවේ !

colombotoday

කණ්ඩායම් වගකීම චරිත්ට

Admin

ලංකාවට විණයක් වූ නීෂා බිස්වාල්, සැමන්තා පවර් ධුරවලින් ඉවතට

colombotoday