Colombo Today Local News

‘ෆොන්සේකා උන්නැහේ තමුසේ මහා පොන්**## ..’ගාමිණී ලොකුගේ – ෆොන්සේකාට මැතිසබේදී ඇවිළෙයි..(Video)

වත්මන් ආණ්ඩුව සංවර්ධනය ගැන නිරන්තරයෙන් කතා කළත් කරදියාන විවෘත කසල රදවනය ගැන සාකච්ජා කරන සෑම අවස්තාවකම ඒ සදහා නිශ්චිත පිළිතුරක් ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් මන්ත‍්‍රිවරයා මේ බව පැවසීය.

එහිදී ගාමිණි ලොකුගේ මහතා අදහස් ප‍්‍රකාශ කරන විටදි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවිය.

ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාගේ කතාවට බාධා කරමින් ෆොන්සේකා ඇමති වරයා කියා හොරා යැයි කියා සිටි අතර ඊට පිලිතුරැ දෙමින් ලොකුගේ මන්ත්‍රීවරයා කියා සිටියේ තමා පාර්ලිමේන්තුවට පැමිණියේ මහජනතාවගේ ඡන්දයෙන් බවත්, මනාප පහලොස් දහසක්වත් ලබා ගැනීමට නොහැකිව ඡන්දය පැරදී ජාතික ලැයිස්තුවෙන් පිනට පාර්ලිමේන්තු නොපැමිණි බවත්ය. හොරකම් කරල ලද, කොමිස් ගසන ලද ඩොලර් නෝට්ටු මිටි ගණන් හසු වූයේ ෆොන්සේකාගේ බෑණාගේ සේප්පු වලින් බවත්ය. එවිට කුපිත වුණ ෆොන්සේකා කියා සිටියේ මේ පිස්සාව වාඩි කරවන ලෙසය.

ඉන් කෝපයට පත්වූ ලොකුගේ මන්ත්‍රීවරයා කියා සිටියේ ෆොන්සේකා පොන්නයෙක් වෙන්නේ නැතුව වාඩි වෙනවා.. තමුන්නාන්සේ පොන්නයා වුනාට අපි පොන්නයෝ වෙලා නෑ.. තමුසේ මොන නරියෙක්ද ෆොන්සේකා නෙවෙයි පොන්නයා… යනුවෙන් කියා සිටියේය.

වීඩියෝව පහතින්.

Related posts

පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 18,000ක් කොටහේනේදී අල්ලයි

colombotoday

අනුරාධපුරේ මැති ඇමති නිවෙස් ගිනිතැබූ අරගලකරුවන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

විශේෂ ජනපති පරීක්ෂණ කොමිසමට විනිසුරු සෝභිත පත් කෙරේ

colombotoday

හලාල් ගැන තීරණය කරන්නේ මුස්ලිම් ජනතාවට ඕන විදිහටයි.. යහපාලනය යනු එයයි – රාජිත

colombotoday

රාගම ගුවන් පාලම අසල ඇළක නාඳුනන මළ සිරුරක්

Admin

ගෝල්ෆේස් අරගල භූමියේ තිබී හමුවූ බව කියන උණ්ඩ 30 ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday