World

ජපාන අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත්වෙයි

ෆූමියෝ කිෂීඩා ජපානයේ නව අගමැතිවරයා ලෙස පත්වී තිබේ.

ඒ පසුගිය දා ඉල්ලා අස්වූ යොෂිහීඩේ සුගා වෙනුවට ය.

මේ වනවිට ජපානය මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගතය නව අගමැතිවරයාට මුහුණදීමට සිදුවන අභියෝග බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

තම ජනප්‍රියතාව දැඩි ලෙස පහළ බැසීම හේතුවෙන් හිටපු අගමැති යොෂිහීඩේ සුගා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණි.

ඔහු ජපාන අගමැතිවරයා ලෙස කටයුතු කළේ වසරක කාලයක් සඳහා පමණි.

Related posts

ලොවම මවිත කරමින් ඇමරිකාවේ නිරුවත නැවතත් එළියට !

colombotoday

දස වසරකට සිරගෙට නියම වූ ඉම්රාන් ඛාන්

Admin

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 3ක් යුක්රේනයට

colombotoday

ඇන්ගුයිලා දූපතේ නව ආණ්ඩුකාර ධුරයට ශ්‍රී ලාංකික දිලීන් ඩැනියෙල්

colombotoday

ඇමරිකානු යුද කඳවුර ඉවත්කර ගනු.. අපේ රටින් යනු.. ජපන් වැසියෝ විරෝධයේ

colombotoday

වඳුරු උණ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

colombotoday