Covid 19

කොවිඩ් ආසාදිත මරණ 400 ඉක්මවයි

කොවිඩ් ආසාදිත මරණ 06ක් ඊයේ (15)දින වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මේ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන 403ක් දක්වා ඉහල ගොස් ඇත.

Related posts

කොවිඩ් ආසාදිතයින් ගණන 1278 දක්වා ඉහලට

colombotoday

සර්වපාක්ෂික සමුළුවේදී මුස්ලිම් මරණ ආදාහන ගැටලුව ඇවිලෙයි – සම්පුර්ණ වීඩියෝව

colombotoday

තවත් කොවිඩ් මරණ 07ක්

colombotoday

බූස්ස බන්ධනාගාරයේ ආසාදිතයින් ගණන 77ට නගී

colombotoday

කොරෝනා ආසාදිතයින් ගැන නවතම අධ්‍යනයකින් හෙළි වූ දේ

colombotoday

කුරුණෑගල කටුපොතට පිවීසීම අවහිර කරයි

colombotoday