Colombo Today Local News

අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් 2500 ක් වරායේ

අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 2500 කට වැඩි සංඛ්‍යාවක් නිදහස් කරගැනීමට නොහැකිව නැවතත් කොළඹ වරායේ ගොඩගැසී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ නිලධාරියෙක් සදහන් කරයි.

අදාල කන්ටේනර් නිදහස් කරගැනීමට ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව කී එම නිලධාරියා මාසයකට වැඩි කාලයක සිට මෙම කන්ටේනර් තොගය එකතු වී ඇති බව ද කියයි.

සහල්, සීනි, කඩල, පරිප්පු, වියලි මිරිස්, කරවල සහ කොත්තමල්ලි ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් එම කන්ටේනර්වල තිබෙන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පවසයි.

Related posts

ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට

colombotoday

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කූඨ ජාවාරම්වල නිරත වූ 7ක් දැලේ

colombotoday

පළාත් කිහිපයකට ඉදිරි පැය 36 තුළ තද වැසි

colombotoday

ඉන්දියාව සමග ගිවිසුම් 06 කට අත්සන් තබයි

colombotoday

ගව මස් පරිත්‍යාග කිරීම ඉස්ලාම් දහමට අනුව පුන්‍යකර්මයක්. ගව ඝාතන තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. – අන්තවාදී අබ්දුල් රාසික් කියයි

colombotoday

ලොහාන් රත්වත්තේ ගේ සිද්ධිය ගැන සොයන්න විශ්‍රාමික විනිසුරුවරියක් පත් කරයි

colombotoday