Colombo Today Local News

ලියාපදිංචියට නව දේශපාලන පක්‍ෂ 76 කින් අයදුම්පත්

මැතිවරණ කොමිෂන් සභාවට නව දේශපාලන පක්‍ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් 76 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පවසයි.

එම නව අයදුම්පත් සම්බන්ධයෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බව පවසන එම නිලධාරියා මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන බව ද සඳහන් කරයි.

මැතිවරණ දෙපාර්තමේන්තුව තුළ මේ වන විටත් පක්‍ෂ 79 ක් ලියාපදිංචිව තිබෙන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කියයි.

Related posts

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ජනිපෙ නිල වශයෙන් ඉවත් වෙයි.. ඒකාබද්ධය බෑ කියයි !

colombotoday

උපරිම බලය බෙදීමකට සජිත් එකග වුණ… උ/නැ ජනතාව දුන් තීන්දුවට නව ජනපති ගරු කළ යුතුයි…

colombotoday

සිරකරුවන් 260කට විශේෂ රාජ්‍ය සමාව | ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබූ රැදවියන් 53කුත් ඒ අතර

colombotoday

අක්මීමන දයාරතන හිමි අත්අඩංගුවට ගනී..

colombotoday

ලංකාවට දෙන ණයක් ගැන ඉන්දීය විදේශ ඇමති සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක්

colombotoday

කොන්දේසි කිහිපයකට යටත්ව හෙට සිට ගෑස් වෙළඳපොලට

colombotoday