Colombo Today Local News

ඥාණසාර හිමි දම් දෙසුමකට දර්ගාවට වඩී.. ආරක්ෂාව තර කරයි.. කැරළි මර්ධනයත් කැදවයි !

අළුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැත්වෙන් ධර්ම දේශනයක් සදහා බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද පස්වරුවේ වැඩම කිරීමට නියමිතය.

ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙන අතර, පොලිස් කැරළි මර්ධන ඒකකයද කැදවා ඇතැයි වාර්තා වේ.

මේ පිළිබදව විමසීමේදී ජාතික සංවිධාන ක්‍රියාකාරී භික්ෂූන් වහන්සේ නමක් අප සමග පැවසුවේ, භික්ෂූන් වහන්සේ නමකට මෙරට ඕනෑම තැනක ධර්ම දේශනයකට වැඩමකිරීමට පවා බාධාවන ලෙස අන්තවාදය හිස ඔසවා ඇති බවයි.

Related posts

ලාංකිකයන්ට ජපානයෙන් තවත් රැකියා අවස්ථා

Admin

ලේකම්ගේ සාක්ෂියෙන් සියල්ල හෙළි වේ.. අර්ජුන්ගේ නීතීඥයෝ කොමිසමෙන් පැන යයි !

colombotoday

“ඉරාජ්.. මොකද්ද යෝදයෝ උඹ මට මේ කළේ” – විල්සන් කරු

colombotoday

සාලියපුරදී ඇත් දළ ජාවාරමක් වටලයි

colombotoday

බසයක් ටිපර් රථයක ගැටී 26ක් රෝහලේ

colombotoday

ජූලි 14 තෙක් හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපති

colombotoday