බැදුම්කර කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙයට ස්වල්ප වෙලාවකට කලින් කොමිසම වෙත පැමිණියේය.
අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශය ලබාදෙන අතරතුර එය නැරඹීම සදහා එජාප අමාත්‍යවරුන් 34 දෙනෙකු මේ වන විටත් කොමිසම හමුවට පැමිණ තිබේ.