Colombo Today Local News

සිරස ඇද වැටේ.. මේ වසරේ සේවක වැටුප් වර්ධකත් කපා දමයි !

කැපිටල් මහරාජා සමාගමට අයත් එම් බී සී මාධ්‍ය ජාලයේ සිරස FM, YFM, ශක්ති FM, Yes FM, නාලිකාවන් හී සේවකයන් සදහා හිමිවිය යුතු වාර්ෂික වැටුප් වර්ධක අත්හිටුවීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙන බව එහි සේවකයන් පවසනවා.

මෙම මාධ්‍ය ආයතන සීමාව ඉක්මවා දේශපාලනීකරණය වීම නිසා දිනෙන් දින ජනතා අප්‍රසාදයට ලක්වෙමින් පවති.

LMRB වාර්තා අනුව පසුගිය මාස හය තුල විශාල කඩාවැටීමකට ලක් ඇති මෙම මාධ්‍ය ආයතන දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් පසුගිය මස සේවක වැටුප් ගෙවීම සදහා මහරාජා සමාගම සතු S-lon සමාගමෙන් මුදල් ලබා ගැනීමට පාලනාධිකාරියට සිදු වූ බවද වාර්තා වේ.

Related posts

ඇඳිරි නීතිය කඩකළ 302ක් අත්අඩංගුවේ

colombotoday

ජනමතවිචාරණයක් එයි.. මෛත්‍රී – රනිල් හවුල 2025 දක්වාම ආණ්ඩුකරන යෝජනා ඇතුළත්කර ව්‍යවස්ථාව සම්මතකරගන්න යයි !

colombotoday

ගංවතුරෙන්, නාය යෑමෙන් පුද්ගලයන් 57ක් මරුට.. 70ක් අතුරුදන් !

colombotoday

ප්‍රදේශ රැසක බස් රථ ධාවනයෙන් වෙයි

colombotoday

රණවිරු දඩයමට පනත් දෙකක් සම්මතයි.. ජාතික බුද්ධි බලකා නිලධාරීන් දඩයමත් අලුත් වටයකින් අරඹලා

colombotoday

අයවැය ප්‍රකාශය : ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකියි

Admin