Colombo Today Local News

බියර් මිල අඩු කළේ ජනාධිපතිතුමාගේ “මතින් තොර රටක්“ ප්‍රතිපත්තියට අනුකූලවයි – අධ්‍යාපන ඇමති

මෙවර අයවැයෙන් බියර් මිල අඩුකර, සැර මත්පැන් මිල වැඩිකළේ ජනාධිපතිවරයාගේ “මතින් තොර රටක්“ ප්‍රතිපත්තියට අනුකූලව බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

සැර මත්පැන් වර්ග මිළ වැඩි කිරීම නිසා ජනතාව එයින් ඈත් වී බියර් පානයට හුරුවන බවත්, මත්පැන් භාවිතය ක්‍රමාණුකූලව අඩු කිරීමේ විද්‍යාත්මක ක්‍රමය අනුව මෙලෙස බියර් මිල අඩු කිරීම සිදුකළ බවත් හෙතෙම පෙන්වා දෙයි.

මේ අතර අයවැයෙන් බියර් මිල අඩු කිරීමට තමන් විරුද්ධ බව ජනාධිපත මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබිණි.

Related posts

යුද අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ දෙබිඩි පිළිවෙත

colombotoday

කතරගම මහ දේවාලයේ අලියා අත්අඩංගුවට ගනී

colombotoday

යහපාලන කැබිනට්ටුව තවත් එකකින් ඉහළ යයි. අලුත් ඇමතිකමක අමුණුගමත් දිවුරුම් දෙයි.

colombotoday

විල්ගමුවේදී බවුසරයක් පෙරලෙයි. කාණුවලත් තෙල්

colombotoday

තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කරයි

colombotoday

මාස 4ක බිළිඳා ප්‍රාණ ඇපයට ගෙන ‍රන් පවුම් 12ක් කොල්ල කාලා

Admin