Colombo Today Local News

සිරගතව සිටින රණවිරු සුමිත්ට ඇප නොලැබෙයි.. නැන්දම්මා සිත් තැවුලෙන් සියදිවි නසාගනී !

2008-2009 වසරවල පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් වීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික හමුදා නිලධාරී සුමිත් රණසිංහගේ බිරිඳගේ මෑණියන් නිවසේ ළිඳට පැන සියදිවි හානි කරගන තිබෙනවා.

නිවැසියන් පවසන්නේ පසුගිය 10 වැනිදා පැවති නඩු විභාගයෙන් ඇප ලැබේයැයි තිබූ අපේක්ෂාව බිඳ වැටීම හේතුවෙන් සිත්තැවුලට පත්ව සිටි ඇය මෙලෙස දිවි නසාගෙන ඇති බවයි.

මෙලෙස සියදිවි හාණිකරගෙන තිබුණේ හමන්ගල්ල ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි ආර් පී මේරි මාතාවයි.

වැඩිමහල් දියණියගේ අධ්‍යාපනය පියාගේ බන්ධනාගාරගතවීම තුළ පහත වැටීමෙන් සැමියා බලාපොරොත්තු වූ ජනප්‍රිය පාසැලකට දමාගැනීමේ සිහිනය බොඳ වීම නිසා සිය මව නිවසේ නිරන්තරයෙන් හඬා වැටෙමින් දිවිගෙවූ බවයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික හමුදාවේ සුමිත් රණසිංහගේ බිරිඳ පවසන්නේ.

Related posts

එජාප මන්ත්‍රීන් 40ක් රවී සමග එක්වෙයි.. විශ්වාසභංගයට සහය දීමටනම් කොන්දේසි දමයි..

colombotoday

රෝසිගේ පුතාගේ නමත් බැඳුම්කර වාර්තාවේ – සංවාදය මෙන්න

colombotoday

කාන්තාවක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර රන් ආභරණ කොල්ලකාලා

colombotoday

ගල් අඟුරු නිධි පවතින රටවල් ගල් අඟුරු බලාගාර වසා දමන පසුබිමක ලංකාව සාම්පූර් බලාගාරය පණගන්වන්නේ ඇයි?

colombotoday

දෙමල සන්ධානය හෙට පාර්ලිමේන්තු නොඑයි…!!

colombotoday

VAT 15% දක්වා වැඩිවීම එලෙසමයි.. පනත සංශෝධනයෙන් වෙනසක් නෑ !

colombotoday