Colombo Today Local News

තෙල් නෑ ! හිටපු ජනපති පාපැදියෙන් පාර්ලිමේන්තු එයි (Photo)

ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය කලමනාකරණය කරගැනීමට ආණ්ඩුව අසමත් වීම හා ජනතාව අපහසුතාවයට පත්වීමට විරෝධය පලකරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට පැමිණියේ පාපැදියෙනි.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ද හිටපු ජනාධිපතිවරයා සමග සිය මෝටර් රථ වලින් බැස පාපැදිවලින් පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පාපැදිවලින් පැමිණියේ මෙලෙසින.

Related posts

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සියල්ල සූදානම්

Admin

ඇමතිකම් අතැර ස්වාධීන වෙනවද.. පොහොට්ටුවට එක්වෙනවද.. ශ්‍රීලනිප ඇමතිලා ජනපති හමුවෙයි

colombotoday

සැප වාහන 800ක් හොරට ගෙනත් : ඉහළ අණින් රේගු පරීක්ෂණ නවතී.. කෝටි 400ක් රජයට පාඩුයි

colombotoday

කාබනික පොහොර නිෂ්පාදනය වෙනුවෙන් ගොවීන් ලක්ෂ 4කට මුදල් ගෙවා අවසන්

colombotoday

ඩොලර් ගෙවාගන්න බැරිව තෙල් නැව් 4ක් වරායේ

colombotoday

බදියුදීන් යළි රිමාන්ඩ් – බිරිඳ සහ මාමණ්ඩි ඇප මත නිදහස්

colombotoday