නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාව දැනුමත් කිරීම සදහා මාතරදී පැවති සම්මන්ත්‍රණයකදී උණුසුම් තත්වයක් ඇති විය.
සම්මන්ත්‍රණයේ ප්‍රධාන කතිකයෙකු වූ ගාමිණි වියන්ගොඩ විසින් භික්ෂුන් වහන්සේලාට අපහාස කිරීම හේතුවෙන් එහි පිරිස ඊට විරෝදය පල කලහ. එහිසිටි අයෙක් වේදිකාවට නැග මයික්රෆෝනයද අත්පත් කරගනිමින් සම්පූර්ණයෙන්ම ව්‍යවස්තාවට විරුද්දව අදහස් පල කලේය.