Colombo Today Local News

“අන්තවාදී භික්ෂූන් රට ගිනි තියන්න හදනවා.. ඒවට බයවෙලා බෑ” – චන්ද්‍රිකා (Video)

භික්‍ෂූන් යයි කියාගන්න පිරිසක් චීවරය දමාගෙන අන්තවාදී ආගම්වාදී දේශපාලනය රට තුල පතුරුවා රට ගිනි තියන්නට හදන බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

සුළුතර අන්තවාදීන්ට බිය වී කල යුතු දේ නොකර සිටිය යුතු යයි තමන් නොසිතන බවද ඇය සදහන් කරයි.

හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පල කරනු ලැබුවේ කොළඹදී පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

Related posts

එට්කා ගිවිසුම කඩිනම් කිරීමට ඉන්දියාව සමග එකගවුණා – ඇමති මලික් සමරවික්‍රම

colombotoday

” පෙට්‍රල් – ඩීසල් ප්‍රමාණවත් තොග පවතිනවා “

colombotoday

කොටස් වෙළෙඳපොළ ගණුදෙනු සඳහා අද විවෘතයි

colombotoday

උපවාසය දරුණු අතට හැරෙයි.. විමල් වතුරත් එපා කියයි !

colombotoday

තවත් බිත්තර ලක්ෂ 20ක් අඟහරුවාදා දිවයිනට..

Admin

ලොරි රථ පහක පටවා මී ගවයින් ප්‍රවාහනය කළ පිරිසක් අත්අඩංගුවට

colombotoday