Colombo Today Local News

ලක් හමුදා ඉතිහාසයේ මුල්වරට, එජා හමුදා නිරීක්ෂණයට කාන්තා නිලධාරිණියන් දෙදෙනෙකුට අවස්ථාව

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතින්ගේ හමුදා නිරික්ෂණ රාජකාරින් එක්වීමට හමුදා කාන්තා නිලධාරිණියන් දෙදෙනාකුට අවස්ථව හිමිව තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මේජර් දිශාන්ති මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මේජර් නිශානි ලියනගේ යන නිලධාරිනියන්ට මෙම අවස්ථාව හිමිව ඇති අතර ඔවුහු වසරක කාලයක් වසරක කාලයක් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක රාජකාරී සඳහා එක්වෙති.

ඔවුන් ඊයේ (03දා) යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාද හමුවිය.

ඉදිරියේදි තවත් කාන්තා නිලධාරිණියන් කිහිපදෙනෙකුම එක්සත් ජාතින්ගේ හමුදා නිරික්ෂණ රාජකාරින් සඳහා එක්වීමට නියමිතය

Related posts

ලංකාපුර කොරෝනා ආසදිතයා නිරෝධායනයට ලක් නොවූ අයෙක්.. ස්ථාන රැසකට ගමන් කරලා

colombotoday

ඉන්දීය කජු නිසා දේශීය කජු ව්‍යාපාරය අනතුරේ… දේශීය නිශ්පාදකයෝ මහ පාරට වැටෙති…

colombotoday

තමිලිනීගේ පොතෙන් සුදු කොඩි කතාව බොරු වෙයි.. කුපිත වූ ඩයස්පොරාව පොතේ පිටපත් විනාශ කරයි

colombotoday

කන්න නෑ, වතුර නෑ බොන්න, ඉන්න ගෙයක් නෑ, යන්න පාරක් නෑ – බෝගස් වැවින් ඇසෙන අදෝනාව

colombotoday

එකවර උණ්ඩ හයක් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සමග දෙදෙනකු අල්ලයි

colombotoday

සරසවි ප්‍රවේශය සදහා සිසුන් ලියාපංදිචිය අද සිට අරඔයි

colombotoday