Colombo Today Local News

ජනතාව සීනි වලින් මුදවා ගැනීමට පැණිබීම වලට නව බද්දක්

ජනතාව සීනි පරිභෝජනයෙන් මුදවා ගැනීම සඳහා පැණිබීම වල ග්‍රෑම් 6ට වඩා සිනි ඇත්නම් එම සෑම සීනි ග්‍රෑමයක් සඳහාම රුපියලක බද්දක් අයකරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. කොළඹදී අද පැවැතී උත්සවයකදී ඔහු මෙම අදහස් දැක්වීය.

“සියලුම පැණිබීම වර්ග වලට වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා ඒ ජනතාව සීනි පරිභෝජනයෙන් අවම කර ගැනීම සදහායි. රෝහල්වල මියයන පුද්ගලයින්ගෙන් සියයට 70 ක් මිය යන්නේ බෝනොවන රෝග වලින්.

ඉදිරියේ දී සීනි පරිභෝජනය අවම කිරීම සදහා පැණිබීම වර්ග වල ග්‍රෑම් 6 ට වඩා සීනි තිබෙන්නේ නම් සෑම ග්‍රෑමයකටම රුපියලක බද්දක් අය කරනවා. ඒ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අනුමැතිය හිමිව තිබෙනවා

Related posts

අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්න මන්නාරමේ දේශපාලකයෙක් බලපෑම් කළා….

colombotoday

මේ කොරෝනාට වඩා ඒ කොරොනාව භයානකයි. – වන්නිල ඇත්තන්ගෙන් ඔවදනක්

colombotoday

පිදුරංගල තරුණයින්ට නිදහස

colombotoday

අසික්කිත හිරු නාලිකාව වර්ජනය කරන්න. – බුද්ධාගමට නිග්‍රහකල මංගල ඉල්ලයි

colombotoday

රාජ්‍ය ණය බර බිලියන 9500 ක් !

colombotoday

කොරෝනා නිසා මෙරට ආර්ථිකය සෘණ වේවි

colombotoday