Colombo Today Local News

දුලිප් විජේසේකර නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරයි

තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කර තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහු ඉවත් කිරීමේ ලිපියට අත්සන් තබා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

විජේසේකර මහතා පසුගිය කාලය තිස්සේම ආණ්ඩුවේ වැඩපිලිවෙල සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් ඉදිරිපත් කල අතර තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවත අවස්තා කිහිපයදීම කියා සිටියේය.

 

Related posts

“උතුරේ විරෝධතා සාධාරණයි.. සංසුන්ව කටයුතු කිරීම ගැන යාපනේ ජනතාවට ස්තූතියි“ – ජනපති

colombotoday

ඩල්ජිත් අලුවිහාරේ මාතලේ නගරාධිපති ධුරයෙන් ඉවතට

colombotoday

විල්පත්තු රක්ෂිතයේ නීති විරෝධි මුස්ලිම් කොළණි ඉවත් කරන්නැයි විගණන වාර්තාවෙන් නිර්දේශ

colombotoday

“ආවා” කල්ලියේ “පොල්” පොලිස් අත්අඩංගුවට

colombotoday

පාස්කු ප්‍රහාරය ඇතුළු තවත් සිදුවීම් ගණනාවක් ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කනස්සල්ල

Admin

කාදිනල් තුමන්ගෙන් ඉල්ලීමක්

colombotoday