Colombo Today Local News

අලුත් සීමා නීර්ණයෙන් ශ්‍රීපාදස්ථානය බහුතර සිංහල පාලන බලප්‍රදේශයෙන් ඉවතට !

ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල නව සීමා නීර්ණය අනුව ශ්‍රීපාදස්ථානය සහ ඒ අවට රක්ෂිත අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් වෙන්කොට මස්කෙලිය ප්‍රාදේශීය සභාව වෙත පැවරීම සම්බන්ධයෙන් විරෝධයක් මතුව තිබෙනවා.

මස්කෙලිය ප්‍රාදේශීය සභාවේ බහුතරය දමිළ වන අතර අඹගමුව ප්‍රාදේශීය සභාවේ බහුතරය සිංහලයින් වනවා. ඒ අනුව ශ්‍රීපාදය ගැන තීරණ ගැනීමේ අයිතිය නිතැතින්ම දමිළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ට හිමිවනවා.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව කන්ද උඩරට ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරයේ සභාපති හෙළප්‍රිය නන්දරාජ් මහතා පවසයි.

Related posts

ගඩොල් බාගේ කතාවට අගමැති කිපෙයි.. දෙරණේ සංඛ ගෙදර යවයි.. විකාශන බලපත්‍රයටත් අනතුරු ඇගවීම්!

colombotoday

සම්බන්ධන් හමුදා කදවුරට ඇතුළුවීමේ වරදක් නෑ.. යන බව කලින් කීවනම් පහසුකම් සලසනවා

colombotoday

ඇමති අකිල විරාජ් ගෝඨාට අභියෝග කරයි

colombotoday

“දහස් ගණනක් ආයුධ මුස්ලිම් තරුණයන්ට බෙදා දුන්නේ මමයි” – හිස්බුල්ලාගේ රහස් හඩපටයක් පිටවෙයි

colombotoday

මන්ත්‍රී වරප්‍රසාද කඩවූයේ යැයි ඇමති කාංචන කථානායකට ලියයි

Admin

හැබැයි බාරගත්ත ගමන් ලොකුවට කරන්න බෑ

Admin