Colombo Today Local News

“NGO කාරයන්ට ඕන වුණාට අලුත් ව්‍යවස්ථාවක් අපට ඕන නෑ” – රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක

කිසිවෙකු නව ව්‍යවස්ථාවක් ඉල්ලා නැති බව රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක මහතා පවසයි. මේ මොහොතේ නව ව්‍යවස්ථාවක් ඉල්ලමින් සිටින්නේ බටහිරින් උපකාර ලබන රාජ්‍ය නොවන සංවිධානය විසින් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

නමුත් රට පාලනය කල යුත්තේ රාජ්‍ය නොවන සංවිධානවල උවමනා එපාකම් අනුව නොවන බවත් පවසන ඇමතිවරයා මහා සංඝ රත්නය, බහුජන සංවිධාන, දේශපාලන පක්‍ෂ කිසිකෙනෙක් මෙතෙක් නව ව්‍යවස්තාවක් ඉල්ලා නැතැයිද පෙන්වා දෙයි.

බටහිර උවමනාව අනුව හැසිරෙන්නෙද දේහීය උවමනාව අනුව වැඩ කරන්නේදැයි තීන්දු කල යුතුව ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේය.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සමාලෝචන වාර්තාව ජනපතිට

colombotoday

විජේදාස සියළු තනතුරුවලින් ඉවත් කරන්න ජනපතිට දැන්වූවා.. එජාප නිල නිවේදනය මෙන්න

colombotoday

එජාප සජබ සාකච්ඡා බිඳවැටෙන්න හේතුව එජාප ලොක්කෙක්?

Admin

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරන්නන්ට නීතිය දැඩි වෙයි

colombotoday

බස්රථ පරීක්ෂාවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්

colombotoday

කොවිඩ් මරණ සංඛ්‍යාව සියයට17 කින් ඉහළට

colombotoday