Colombo Today Local News

“NGO කාරයන්ට ඕන වුණාට අලුත් ව්‍යවස්ථාවක් අපට ඕන නෑ” – රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක

කිසිවෙකු නව ව්‍යවස්ථාවක් ඉල්ලා නැති බව රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක මහතා පවසයි. මේ මොහොතේ නව ව්‍යවස්ථාවක් ඉල්ලමින් සිටින්නේ බටහිරින් උපකාර ලබන රාජ්‍ය නොවන සංවිධානය විසින් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

නමුත් රට පාලනය කල යුත්තේ රාජ්‍ය නොවන සංවිධානවල උවමනා එපාකම් අනුව නොවන බවත් පවසන ඇමතිවරයා මහා සංඝ රත්නය, බහුජන සංවිධාන, දේශපාලන පක්‍ෂ කිසිකෙනෙක් මෙතෙක් නව ව්‍යවස්තාවක් ඉල්ලා නැතැයිද පෙන්වා දෙයි.

බටහිර උවමනාව අනුව හැසිරෙන්නෙද දේහීය උවමනාව අනුව වැඩ කරන්නේදැයි තීන්දු කල යුතුව ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේය.

Related posts

වරායේ අක්‍රමිකතා පාලනයට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක්

colombotoday

අරුම පුදුම බදු ගිවිසුමක්… කෘෂිකර්මේ බිල්ඩිමට එන අවුරුද්දටත් කොටි 33ක් කුලී ගෙවලා !

colombotoday

ඕනෑම අවස්ථාවක මම විශ්‍රාම යාමට ලෑස්තී – රුක්ෂාන් බෙල්ලන

Admin

පාර්ලිමේන්තු ගුටි කෙළියේ මුල්ම ගුටිය ඇන්නේ නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම

colombotoday

“මැතින්ටා. අපි UNP” ඉරාජ්ගේ ගීතය රන්ජන්ගේ Facebook ගිණුමෙන් එළිදැක්වුණේ මෙහෙමයි

colombotoday

පුංචි ඡන්දය දැන්ම නොතියයි.. 2017 මුලට යයි

colombotoday