Colombo Today Local News

සයිටම් වහනව තියා, වහන්න හිතලවත් නෑ – උසස් අධ්‍යාපන ඇමති

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමේ අදහසක් නොමැති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එම වෛද්‍ය විද්‍යාලය වසා දැමීමකින් තොරව ඊට ස්ථිරසාර විසදුමක් ලබාදීමට අපේක්ෂා කරන බව අද(20) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වු අතර දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇසූ පැනයකට ප්‍රතිචාර දක්මින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Related posts

“අයුතු ධනයක් ලෝකයේ ඕනෑම රටක ඇත්නම් නඩු දමන්න”

colombotoday

“චීන අභ්‍යවකාශ පර්යේෂන නැව හම්බන්තොටට එන්න අවසර ඉල්ලා නෑ” – හාබර් මාස්ටර්

colombotoday

බේරුවල මුහුදු ප්‍රදේශයේ භූචලනයක්

Admin

රාජිත සේනාරත්න අධිකරණයට

colombotoday

හමුදාවෙන් ඉවත්කළ හිස් පතුරම් කොපු ඇමති බලපෑමෙන් බෝම්බකරුට….

colombotoday

රවිට, නවීන්ට,අර්ජුනට තනතුරු නොදීම නිසා එජාපයේ අභ්‍යන්තර බෙදීමක්.

colombotoday