Colombo Today Local News

“නව ව්‍යවස්ථාව රටට ඉතා හොදයි.. සම්මතකරගන්න අපේ සහය දෙනවා” – ජවිපෙ කියයි

පවතින අභියෝග මධ්‍යයේ  වුවද නව ව්‍යවස්ථාව සම්මත කරගැනීම  සදහා තම  පක්ෂයේ සහය ලබා දෙන බව ජනතා  විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා යාපනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

බුද්ධාගමට ඇති තැන අහිමි නොකරන බවට ආණ්ඩුව විසින් පොරොන්දු වී ඇතැයිද කී ඔහු ඒකීය හෝ සන්ධීය වචනවල පැටලී වාද කිරීමට අවශ්‍ය නැති බවද හෙතෙම සදහන් කලේය.

Related posts

ජනපති සහ නේපාල අගමැති අතර නිල හමුවක්

Admin

සංජීවගේ ගෝලයින් යුක්තියේ මෙහෙයුමට හසුවේ.

Admin

පළමු පිම්ම හකීම්ගෙන්… හතක් සමග අලුත් ආණ්ඩුවට එක්වෙයි….

colombotoday

ආණ්ඩු පක්ෂයේ ඝන පුර්ණය නොමැතිව පාර්ලිමේන්තුවේ කටයුතු නවත්වා සීනුව නාද කරයි

colombotoday

ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය සමග ගුවන් යානයක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට !!

colombotoday

රාජ්‍ය මුද්‍රණාලයේ පොත් මුද්‍රණ නිමැවුම් අංශය වහයි

colombotoday