‘මහින්ද අණ දුන් හමුදාව අපරාද කළා.. බැසිල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්’ යන සිරස්තලය යටතේ බැසිල් රාජපක්ෂ මහතාගේ යාපනය සංචාරය පිළිබදව දිනමිණ පුවත් පතේ පළවු සාවද්‍ය පුවතක් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පහදා ඇත
එම නිවේදනය පහතින්.