ගල්කිස්ස මහල් නිවාසයක රදවා සිටි රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට විරෝධය දැක්වීමේ සිදුවීමට අදාලව අද දහවල් අත්අඩංගුවට ගත් සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපතී පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ඔක්තෝබර් 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් වහබ්දීන් අද නියෝග කළේය.
ප්‍රශ්න කිරීම සදහා කොළඹ අපරාධා කොට්ඨාසය වෙත අද (02) පෙරවරුවේ කැදවා තිබුණු ඒ හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.